සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘවරු

  (1927 සිට මේ දක්වා)
1. ශ්‍රීමත් ඩී.බී.ජයතිලක - 1927 - 1941
2. මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය - 1946 - 1949
3. ජුලියස් ද ලැනරෝල් - 1949 - 1959
4. ආචාර්ය පී.බී.එප්.විජේරත්න - 1959 - 1972
5. මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි - 1972 - 1982
6. ආචාර්ය පී.බී.සන්නස්ගල - 1982 - 1994
7. මහාචාර්ය විමල් ජී.බලගල්ලේ - 1994 - 2001
8. මහාචාර්ය විනී විතාරණ - 2001 - 2004
9. මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන - 2004 - 2011 (මාර්තු දක්වා)
10. ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි - 2011 (මාර්තු සිට)
 
  කර්තෘවරු
1. ජුලියස් ද ලැනරෝල් - 1942 - 1944
2. ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි - 2005 - 2011
 
  නියෝජ්‍ය කර්තෘවරු
1. ආචාර්ය පි.බී.එෆ්.විජේරත්න - 1946 - 1959
2. ආචාර්ය පී.බී.සන්නස්ගල - 1973 - 1982
3. සෝමා ධර්මසිරි - 1984 - 1995
4. චන්ද්‍රදාස මහානාම - 1985 - 1991
5. ආචාර්ය ශ්‍රියානි අසෝකා වනසිංහ - 1997 - 1999
6. අකුරටියේ නන්ද නාහිමි - 2000 - 2005
7. ආචාර්ය කේ.බී.ඒ. එඩ්මන්ඩ් - 2000 - 2001
8. සරෝජා පරණවිතාන - 2002 - 2003