Abbriviations for Sinhala Dictionary ( Other Abbriviations ) |
නා.ප්‍ර. |
නාම ප්‍රකෘතිය |
අකර්ම. |
අකර්මක |
අතිරෙ. |
අතිරේකය |
අතී. |
අතීත |
අතී.කෘද. |
අතීත කෘදන්ත |
අධි. |
අධිකාරය, අධ්‍යාය |
අධො. |
අධෝ ලිපිය |
අනා. |
අනාගත |
අනුක. |
අනුකරණ ශබ්දය, ºශබ්දයි |
අනුරා. |
අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි |
අනුවා. |
අනුවාදය |
අපරව්ය. |
අපර ව්‍යවහාරයෙහි |
අපශ. |
අප ශබ්දය, ºශබ්දයි |
අප්‍ර. |
අප්‍රයුක්ත හෝ අප්‍රවෘත්ත |
අභා. |
අභාවිතයට ගිය |
අභි. |
අභිධර්මයෙහි |
අමු. |
අමුද්රිතයි |
අර්ථ. |
අර්ථශාස්ත්‍රයෙහි |
අර්ථ. ක්‍රි. |
අර්ථ ක්‍රියාව |
අර්ධ තත්ස. |
අර්ධ තත්සම |
අලං. |
අලඞ්කාරශාස්ත්රයෙහි |
අවධා. |
අවධාරණයෙහි |
අවධි. |
අවධිවිභක්තිය, ºවිභක්තියි |
අව්‍ය. |
අව්‍යය |
අශු. |
අශුද්ධ පාඨයි |
අස. |
අසම්භාවනීය ක්‍රියාව, අසම්භාව්‍යº |
ආණ්ඩු. |
ආණ්ඩුවේ ප්රකාශනවල |
ආධාර. |
ආධාර විභක්තිය, ºවිභක්තියි |
ආලප. |
ආලපන විභක්තිය, ºවිභක්තියි |
ආශී. |
ආශීර්වාද ක්‍රියාව |
ඉ.බ. |
ඉහළ බලනු |
ඉස්ලාම්. |
ඉස්ලාම් ධර්මයෙහි |
උ. |
උපසර්ගය |
උඩ. |
උඩරට |
උදා. |
උදාහරණය, උදාහරණ |
උද්භි. |
උද්භිද විද්‍යාවෙහි |
උපග්‍ර. |
උපග්‍රන්ථය |
උපචා. |
උපචාරාර්ථයෙහි |
උමැද. |
උතුරු මැද පළාතෙහි |
ඒක. |
ඒකවචන |
ක. |
කලාපය, කලාප |
කථා. |
කථා ව්‍යවහාරයෙහි |
කමත්. |
කමත් ව්‍යවහාරයෙහි |
කරණ. |
කරණ විභක්තිය, ºවිභක්තියි |
කර්තෘ. |
කර්තෘ විභක්තිය, ºවිභක්තියි |
කර්තෘකා. |
කර්තෘකාරක |
කර්ම. |
කර්ම විභක්තිය, ºවිභක්තියි |
කර්මකා. |
කර්මකාරක |
කළු. |
කළුතර දිස්ත්‍රික්කයෙහි |
කා. |
කාණ්ඩය, කාණ්ඩ |
කායි. |
කායික විද්‍යාවෙහි |
කැලෑ. |
කැලෑ බසෙහි |
කෑගලු. |
කෑගලු දිස්ත්‍රික්කයෙහි |
කුරුණෑ. |
කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි |
කෘත්යකෘද. |
කෘත්යකෘදන්ත (උදා.නර්තව්ය, කරණීය, ගමනීය) |
කෘද. |
කෘදන්ත |
කොත්. |
කොත්මලේ |
කොළඹ. |
කොළඹ දිස්ත්‍රික්කයෙහි |
ක්‍රි. |
ක්‍රියාපදය |
ක්‍රි.ව. |
ක්‍රිස්තු වර්ෂ |
ක්‍රි.ව.ය. |
ක්‍රිස්තු වර්ෂයෙන් යට |
ක්‍රි.වි. |
ක්‍රියා විශේෂණය |
ක්‍රිස්ති. |
ක්‍රිස්තියානි |
ගණිත. |
ගණිත ශාස්ත්‍රයෙහි |
ගම්.භු. |
ගම්බිම් භුක්තියෙහි |
ගාලු. |
ගාලු දිස්ත්‍රික්කයෙහි |
ගිරුවා. |
ගිරුවාපත්තුවෙහි |
ගොවි. |
ගොවි කර්මාන්තයෙහි |
ගෞර. |
ගෞරවාර්ථයෙහි |
ග්‍රන්ථි. |
ග්‍රන්ථි පදවිවරණය හෙවත් ගැටපදº |
චිත්‍ර. |
චිත්‍ර ශාස්ත්‍රයෙහි |
චුම්බ. |
චුම්බකත්වයෙහි |
ඡන්ද. |
ඡන්දශ් ශාස්ත්‍රයෙහි |
ඡන්දො. |
ඡන්දෝ හේතුවෙන් |
ජන. |
ජනව්යවහාරයෙහි |
ජීව. |
ජීව විද්‍යාවෙහි |
ජ්‍යාමිති. |
ජ්‍යාමිති ශාස්ත්‍රයෙහි |
ජ්‍යෝති. |
ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි |
තත්ස. |
තත්සම ශබ්දය, ºශබ්දයි |
තද්භ. |
තද්භව ශබ්දය, ºශබ්දයි |
තර්ක. |
තර්ක ශාස්ත්‍රයෙහි |
තුම්ප. |
තුම්පණේ |
ත්රිකො. |
ත්‍රිකෝණමිතියෙහි |
ද. |
දකුණු තීරුවෙහි |
දකුණු. |
දකුණු පළාතෙහි |
ධා. |
ධාතුව |
ධීව. |
ධීවර කර්මාන්තයෙහි |
න. |
නපුංසකලිඞ්ග, ලිඞ්ගික |
නර්තන. |
නර්තන සම්ප්රදායෙහි |
නව. |
නව (නව්‍ය, නවීන) ව්‍යවහාරයෙහි |
නා. |
නාම පදය |
නා.ක්‍රි. |
නාම ධාතුකක්රියාව |
නාට්‍ය |
නාට්‍ය ශාස්ත්‍රයෙහි |
නැගෙන. |
නැගෙනහිර පළාතෙහි |
නි. |
නිපාතය |
නිද. |
නිදර්ශනය |
නිදා. |
නිදාන කථාව |
නිරු. |
නිරුක්තිය |
නිරු. ක්‍රි. |
නිරුත්සාහ ක්‍රියාව |
නිෂෙ. |
නිෂේධාර්ථයෙහි |
නීති. |
නීති ව්‍යවහාරයෙහි |
නො. |
නොම්මරය, නොම්මර |
න්‍යාය. |
න්‍යාය ශාස්ත්‍රයෙහි |
ප. |
පද්‍යය, පද්‍ය |
පද.ද්වි. |
පද පූර්ණ ද්විත්වය, ºද්විත්ව යි |
ප.බ. |
පහළ බලනු |
පරි. |
පරිච්ඡේද, පරිච්ඡේදය |
පර්යා. |
පර්යාය ශබ්දය, ºශබ්දයි |
පාත. |
පාතරට |
පාරිභා. |
පාරිභාෂික ව්‍යවහාරයෙහි |
පි. |
පිට, පිටු. |
පුං. |
පුංලිඞ්ග, ºලිඞ්ගික |
පුරා. |
පුරාතන |
පූර්වක්රි. |
පූර්වක්රියා |
පොළොන්. |
පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි |
ප්‍ර. |
ප්‍රකෘතිය, ප්රකෘතිරූපය |
ප්‍රජා. |
ප්රජාචාරයෙහි |
ප්රතිධ්ව. |
ප්රතිධ්වනි රූපය |
ප්‍රත්‍ය. |
ප්‍රත්‍යය |
ප්‍රථමා. |
ප්‍රථමා විභක්තිය, ºවිභක්තියි |
ප්‍රමා. |
ප්‍රමාණය |
ප්‍රයෝ. |
ප්රයෝජ්ය ක්‍රියාව |
ප්‍රසූති. |
ප්‍රසූති විද්‍යාවෙහි |
ප්‍රස්තා. |
ප්‍රස්තාවපිරුළු |
බ. |
බලනු |
බස්නා. |
බස්නාහිර පළාතෙහි |
බහු. |
බහුවචන |
බිම්තැ. |
බිම්තැන්නෙහි |
බු.ව. |
බුද්ධ වර්ෂ |
භා. |
භාගය |
භා.දර්ශන |
භාරතීය දර්ශන |
භා.නා. |
භාව නාමය |
භාව. |
භාව සන්නය |
භාවක්රි. |
භාව ක්‍රියාව |
භූගෝ. |
භූගෝල විද්‍යාවෙහි |
භූත. |
භූත විද්‍යාවෙහි |
භෞති. |
භෞතික විද්‍යාවෙහි |
මං.භා. |
මඞ්ගලභාෂිත වශයෙන්, ºයෙනි |
මඩක. |
මඩකලපු දිස්ත්‍රික්කයෙහි |
මන්නා. |
මන්නාරම් දිස්ත්‍රික්කයෙහි |
මාගම්. |
මාගම් පත්තුවෙහි |
මාතර. |
මාතර දිස්ත්‍රික්කයෙහි |
මාතලේ. |
මාතලේ දිස්ත්‍රික්කයෙහි |
මැ. |
(පිටුවේ) මැද තීරුවෙහි |
මැද. |
මැද පළාතෙහි |
මිශ්රක්රි. |
මිශ්‍ර ක්‍රියාව |
මීගමු. |
මීගමු දිස්ත්‍රික්කයෙහි |
මුද්රි. |
මුද්‍රිත පාඨයි |
මොනරා. |
මොනරාගල දිස්ත්‍රික්කයෙහි |
මොරව. |
මොරවක්කෝරළයෙහි |
යටිනු. |
යටිනුවර |
රත්න. |
රත්නපුර දිස්ත්‍රික්කයෙහි |
රසාය. |
රසායන විද්‍යාවෙහි |
රූ. |
රූපය |
රූඪි. |
රූඪි ව්‍යවහාරයෙහි |
රෝ.ක. |
රෝමානු කතෝලික |
ලග්. |
ලග්ගල |
ලිඛි. |
ලිඛිතයි |
ව. |
(පිටුවේ) වම් තීරුවෙහි |
වන්නි. |
වන්නියෙහි |
වයඹ. |
වයඹ පළාතෙහි |
වර්ණ. |
වර්ණනාව |
වර්ත. |
වර්තමාන |
වර්තකෘද. |
වර්තමාන කෘදන්ත |
වලප. |
වලපණේ |
වාස්තු. |
වාස්තු විද්‍යාවෙහි |
වි. |
විශේෂණය |
විද්යු. |
විද්යුතයෙහි, විද්‍යුත් විද්‍යාවෙහි |
විධි. |
විධි ක්‍රියාව |
විනය. |
විනයෙහි |
විරු. |
විරුද්ධාර්ථ ශබ්දය, ºශබ්දයි |
විව. |
විවරණය |
වෙ. |
වෙනුවට, වෙනුවටයි |
වෙල්ල. |
වෙල්ලස්සෙහි |
වෛද්‍ය. |
වෛද්‍ය ශාස්ත්‍රයෙහි |
ව්යා. |
ව්‍යාඛ්‍යානය, ව්‍යාඛ්‍යාව |
ව්‍යාක. |
ව්‍යාකරණයෙහි |
ව්‍යූහ |
ව්‍යූහ විද්‍යාවෙහි |
ශක. |
ශකවර්ෂ |
ශ.ව. |
ශතවර්ෂය, ශතවර්ෂ |
ශිලා. |
ශිලා ලිපිය |
ස. |
සන්නය |
සං. |
සංලක්ෂ්යය |
සංගී. |
සඞ්ගීත ශාස්ත්‍රයෙහි |
සංඥා. |
සංඥා නාමය |
සං.රූ. |
සංස්කෘත රූපයට පෙරළූ පදය |
සකර්ම. |
සකර්මක |
සත්ත්ව. |
සත්ත්ව විද්‍යාවෙහි |
සපර. |
සපරගමු පළාතෙහි |
සප්‍රා. |
සප්රාණික වශයෙන්, ºයෙනි |
සම්ප්‍ර. |
සම්ප්‍රදාන විභක්තිය, ºවිභක්තියි |
සම්බ. |
සම්බන්ධ විභක්තිය, ºවිභක්තියි |
සර්ව. |
සර්ව නාමය |
සස. |
සසඳනු |
සාමා.වි. |
සාමාන්‍ය විද්‍යාවෙහි |
සිං.රූ. |
සිංහල රූපයට පෙරළූ පදය |
ස්ත්‍රී. |
ස්ත්‍රීලිඞ්ග, ºලිඞ්ගික |
ස්වයං. |
ස්වයං කර්තෘ, ස්වයං කර්ම |
ස්වස්ථ. |
ස්වස්ථතාවෙහි |
හතර. |
හතර කෝරළයෙහි |
හම්බ. |
හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි |
හලා. |
හලාවත දිස්ත්‍රික්කයෙහි |
හස්ත. |
හස්ත කර්මාන්තයෙහි |
ළදරු |
ළදරු බසෙහි |